Saturday, February 07, 2026
Follow Us
මේ දිනවල ළමුන්ට වැළදෙන වෛරස් උණක්

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් අනාවරණයක්


කුඩා දරුවන් අතර උණ, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස සහ නිව්මෝනියා වැනි රෝග තත්ත්වයන් මේ දිනවල වැඩි වශයෙන් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසයි.

එම දරුවන් අතර හතිය වැනි රෝගී තත්ත්වයන් ඉහළ ගොස් ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේය.

එවැනි දරුවන් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද ඔහු පැහැදිලි කළේ ය.

(Aruna)