Saturday, February 07, 2026
Follow Us
රන් මිල පහළ වැටේ

රත්‍රං ගැන සුභ ආරංචියක්


ඇමරිකානු ඩොලරය වසර විස්සකින් ඉහළම අගයට පත්වද්දී ලෝක වෙළඳපොලේ රන් මිලේ පහත වැටීමක් දක්නට ලැබේ.

ඒ අනුව රන් අවුන්සයක මිල සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 1,895ක් ලෙසයි.

ඇමරිකානු මහ බැංකුව මගින් පොලී අනුපාතික ඉහළ නංවන බවට ඉඟි කිරීමද මෙලෙස රන් මිල පහත වැටීමට තවත් හේතුවක් වී තිබේ.

(Aruna)