Wednesday, September 17, 2025
Follow Us
අරගලයට ශක්තියක් වෙන්න මෙවර මැයි දින සැමරුම්වල වෙනසක්

රට මුහුණපා ඇති අර්බුදකාරී වාතාවරණය හමුවේ මෙවර මැයි දිනය සැමරීමේදී වෘත්තිය සමිතිවලට වෙනදාටත් වඩා වැඩි වගකීමක් පැවරී ඇති බව වෘත්තිය සමිති හා බහුජන සංවිධාන එකමුතුවේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් පවසනවා.

මෙරට තරුණ පරපුර ආරම්භ කර ඇති අරගලයට ශක්තියක් ගොඩනැගීමට වෘත්තිය සමිතිවලට සිදුව ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.

රට තුළ පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ මැයි දින රැළි සහ සැමරුම් වෙනදාට වඩා වෙනස් මුහණුවරකින් පැවැත්වීමටයි බොහෝ දේශපාලන පක්ෂ ද තීරණය කර ඇත්තේ.

(Neth)