Saturday, February 07, 2026
Follow Us
රට ස්ථාවර කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නැයි බලකෙරෙන සඟ සමුළුවක් අද නිදහස් චතුරස්‍රයේ දී

මහා නායන ස්වාමීන් වහන්සේලා ප්‍රකාශ කළ පරිදි රට ස්ථාවර කිරීම සදහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස බල කරමින් කොළඹ නිදහස් චතුරස්‍රයේ දී අද පස්වරුවේ සංඝ සමුළුවක් පැවැත්වෙනවා.

මේ අතර පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ ගත යුතු ක්‍රියාමාර්ග පිළිබද දේශපාලන පක්ෂවල නායකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් මහා සංඝරත්නයේ මැදිහත් වීමෙන් අද රාත්‍රියේ පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

(Neth)