Thursday, March 26, 2026
Follow Us
තෙල් බවුසර් හිමියන් සේවාවෙන් ඉවතට

අද මධ්‍යම රාත්‍රියේ සිට සිදුවන දේ


අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ධාවන කටයුතුවලින් ඉවත් වීමට ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

ඒ ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව ප්‍රවාහන මිල ගණන් ඉහළ නොදැමීමට එරෙහිව විෂයභාර අමාත්‍යවරයා සමග ඊයේ(29) පැවැති සාකච්ඡාව ද විසඳුමකින් තොරව අවසන් වීම හේතුවෙන් බව එහි සම ලේකම් ශාන්ත සිල්වා මහතා පැවසුවේය.

(Aruna)