Thursday, March 26, 2026
Follow Us
කෑගල්ලේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රිමාන්ඩ්

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අද දුන් නියෝගය


රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් කෑගල්ල කොට්ඨාස භාර හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න මහතා ලබන 06 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශිලනී පෙරේරා මහත්මිය අද (29) නියෝග කර තිබේ.

හදීසි අසනීප තත්ත්වයක් හේතුවෙන් නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සැකකාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාව නිරීක්ෂණය සදහා අද (29) සවස එම රෝහලට ගිය මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කර ඇත.

(Aruna)