Wednesday, September 17, 2025
Follow Us
පොලිස්පතිට නොලැබුණු නියෝගය

නියෝගය ලැබුණු වහාම අවශ්‍ය ක්‍රියාමාර්ග


රඹුක්කන වෙඩිතැබීමට සම්බන්ධ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගැනීමේ අධිකරණය නියෝගය තවමත් පොලිස්පතිවරයා ට ලැබී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, එම නියෝගය ලැබුණු වහාම අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවය.

(Aruna)