Saturday, February 07, 2026
Follow Us
රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරින් අත්අඩංගුවට ගන්නැයි අධිකරණ නියෝගයක්

පසුගියදා රඹුක්කන ප්‍රදේශයේ පැවති මහජන විරෝධතාවයක් පාලනය කිරිම සඳහා පොලිසිය විසින් කළ වෙඩි තැබිම සම්බන්ධයෙන් නියෝග නිකුත් කළ අය සහ වෙඩි තැබු අය වහාම අත්අඩංගුවට ගන්නා ලෙස කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න්න මහත්මිය විසින් පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් එක් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්වුවා.

(Neth)