Wednesday, September 17, 2025
Follow Us
ලිට්රෝ ගෑස් සිලින්ඩරයක් රු. 2185කින් ඉහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදී කිලෝග්‍රෑම් 12.5 බරින් යුත් ලිට්රෝ ගෑස් සිලින්ඩරයක් රු.2185කින් මිල ඉහළ දැමේ.



ඒ අනුව ගෑස් සිලින්ඩරයක නව මිල රු. 4860ක් බව ලිට්රෝ සමාගමේ ජේෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කර සිටියි.

(Neth)