Thursday, March 26, 2026
Follow Us
සිමෙන්ති මිල තවත් ඉහළට

සිමෙන්ති සමාගම් හදිසියේ ගත් තීරණය


සිමෙන්ති සමාගම් කිලෝග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 400 ත් 500 ත් අතර මුදලකින් ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව ඇතැම් සිමෙන්ති සමාගම් සිමෙන්ති කොට්ටයක් රුපියල් 2,750 ක් දක්වා ද, ඇතැම් සමාගම් රුපියල් 2850 දක්වා ද, මිල ඉහළ දමා ඇත.

(Aruna)