Sunday, May 24, 2026
Follow Us
ගෑස් නැවක් අද කොළඹට

මෙට්‍රික් ටොන් 3,600ක නෞකාවක්


ගෘහස්ත එල්.පී ගෑස් මෙට්‍රික් ටොන් 3,600ක් රැගත් නෞකාවක් අද (26) උදෑසන 8.30ට කොළඹ වරායට සේන්දු වන බව ලිට්‍රෝ සමාගම පවසයි.

ඒ අනුව එම ගෑස් තොග බෙදාහැරීමේ කටයුතු හෙට (27) සිට ආරම්භ කිරීමට නියමිතය.

මේ අතර, මුදල් ගෙවා ඇති තවත් ගෑස් මෙට්‍රික් ටොන් 3,600ක නෞකාවක් අප්‍රේල් මස 28 වන දින දිවයිනට පැමිණීමට නියමිත බව ද ලිට්‍රෝ සමාගම දැනුම් දෙයි.

(Aruna)