Sunday, May 24, 2026
Follow Us
25 හැවිරිදි මළල ක්‍රීඩිකාව සියදිවි හානිකර ගනියි

ශ්‍රී ලංකා මීටර් 400 කඩුලු මතින් දිවීමේ ශූරී කෞෂල්‍යා මධුෂානි (25) දුම්මලසූරිය ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී සියදිවි හානිකරගෙන ඇතැයි පොලිසිය සඳහන් කර සිටිනවා.

සිද්ධිය සම්බන්ධයෙන් දුම්මලසුරිය පොලිසිය විසින් සිදුකිරීමට නියමිතයි.

(Neth)