Saturday, February 07, 2026
Follow Us
ආනයනික කිරිපිටි මිලත් වැඩිවෙන ලකුණු

කිරිපිටි ආනයනකරුවන් කරන්න යන වැඩේ


ඩොලරයේ අගය ඉහළ යාමත් සමග ආනයනික කිරිපිටි මිල වැඩිකිරීමට ඉදිරි සතියේදී කිරිපිටි ආනයනකරුවන් තීරණය කර ඇති බව වාර්තා වෙයි.

මේ අනුව ඉදිරියේදී ලැබෙන කිරිපිටි තොග සඳහා වන වියදම් ගණනය කර නව මිල ගණන් ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

මේ වන විට වෙළඳපොළ තුළ ඇති කිරිපිටි තොග අවසන් වෙමින් පවතින බවද වාර්තා වෙයි.

(Aruna)