Saturday, February 07, 2026
Follow Us
වැලි කියුබ් එකක් රු. 8,000කින් ඉහළට

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියාවලට දැඩි බලපෑම්


ඉන්ධන මිලට සාපේක්ෂව ගොඩනැගිලි ද්‍රව්‍ය ඉහළ යාම හමුවේ මෙරට ඉදිකිරීම්වලින් 75% ක් පමණ ඇණහිට ඇතැයි ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසයි.

වැලි කියුබ් එකක මිල පමණක් මේ වනවිට රුපියල් 8,000කින් ඉහළ ගොස් ඇති බව එහි උප සභාපති එම්.ඩී.පෝල් මහතා පැවසුවේය.

පවතින තත්ත්වය යටතේ ලක්ෂ 12 ක් පමණ වූ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරතවූවන්ගේ රැකියාවට බලපෑම් එල්ලවී ඇතැයි ද ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.

(Aruna)