Sunday, May 24, 2026
Follow Us
කෑම කඩ රැසක් වැසේ

ගෑස් නැතුව ආපනශාලා අවදානමේ


ගෑස් නොමැති වීම හේතුවෙන් දිවයින පුරා ආපන ශාලා සියයට 30 ක් පමණ මේ වනවිට වැසී ඇති බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

මේ හේතුවෙන් ඉදිරියේදී තවත් ආපනශාලා රැසක් වැසී යාමේ අවදානමක් සඳහන් කළේය.

(Aruna)