Thursday, March 26, 2026
Follow Us
රටේ ණය ඩොලර් බිලියන 52 යි - වත්කම් බිලියන 05ක්වත් නැහැ - හිටපු විගණකාධිපතිගෙන් අනාවරණයක්

දැන් හෝ නිවැරදි තීරණ නොගතහොත් පවතින මූල්‍ය අර්බුදයේ බලපෑම තවත් වසර 10 ත් 15 ත් අතර කාලයක් මෙරට ජනතාවට අත්විඳීමට සිදුවනු ඇතැයි හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ පවසනවා. ඒ, නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින්.

(NEth)