ජනපතිට සහ පාර්ලිමේන්තුවට මහ නායක හිමිවරුන්ගේ අප්‍රසාදය
රට තුළ පවතින ආර්ථික අර්බුදයට විසදුම් ලබාදීමට කටයුතු නොකරන්නේ නම් ත්‍රෛනිකායික මහා සංඝරත්නය එක්වි සංඝ සම්මුතියක් ප්‍රකාශයට පත් කිරීම කටයුතු කරන බව බව ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා ගේ අත්සනින් යුතුව රජයට 20 හවස විශේෂ ලිපියක් නිකුත් කර තිබේ.
මෙම නිවේදනය සමස්ත දේශපාලන යාන්ත්‍රණයේම අවධානය යොමු කළ යුතු බවට සඳහන් ප්‍රධාන යෝජනා 4කින් සමන්විතව ඇත.
එසේම පවතින අර්බුදය සම්බන්ධයෙන් අර්බුදය විසඳාගැනීම සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් විසින් අප්‍රේල් මස 04 වනදා ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවලියට සාධනීය අවධානයක් යොමු නොකිරීම පිළිබඳව සිය සංවේගය පළකරන බවද මෙම නිවේදනය මගින් පවසා ඇත.
(Aruna)