Saturday, July 12, 2025
Follow Us
බහලූම් ප්‍රවාහන ගාස්තුත් ඉහළට

බහාලූම් ප්‍රවාහන රථ හිමිකරුවන් ගත් තීරණය


බහලූම් ප්‍රවාහන ගාස්තු 65% කින් ඉහළ දැමීමට එක්සත් ලංකා බහාලූම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය තීරණය කර තිබේ.

එහි සභාපති සනත් මංජුල පැවසුවේ ඉන්ධන සහ අමතර කොටස් මිල ඉහල යාම ඊට හේතුව බවයි.

එමෙන්ම ඇ.ඩොලරයේ අගය ඉහළ යාම මීට තවත් ප්‍රධාන හේතුවක් බව ද ඔහු පැවසීය.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට මෙම ගාස්තු වැඩි කිරීම ක්‍රියාත්මක බව ට එක්සත් ලංකා බහාලූම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය වැඩිදුරටත් සදහන් කරයි.

(Aruna)