Sunday, May 24, 2026
Follow Us
රඹුක්කන පොලිස් වෙඩි තැබීමෙන් අයෙකු මරුට !!

රඹුක්කන ප්‍රදේශයේදී පැවති විරෝධතාවකට පොලිසිය විසින් වෙඩි තැබීමෙන් තුවාල ලැබූ අයෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

බරපතළ තුවාල ලබා කෑගල්ල රෝහලට ඇතුළත් කළ අයෙකු මෙසේ මියගොස් ඇති බවයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කරන්නේ.

(LNW)