Thursday, March 26, 2026
Follow Us
පාන් මිල අද මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළට

බේකරි හිමියන්ගේ සංගමය හදිසියේ ගත් තීරණය


අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි පාන් ගෙඩියක මිල රුපියල් 30කින් වැඩි කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති එන්.කේ. ජයවර්ධන පැවසුවේ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10 බැගින් වැඩිවන බවයි.

(Aruna)