Friday, February 06, 2026
Follow Us
හිසතෙල් ගෑමේ චාරිත්‍රය අද

සිංහල හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර


මෙවර සිංහල හින්දු අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය අදට යෙදී ඇත.

අද (17) පෙරවරු 07.04ට යෙදෙන සුභ මොහොතින් රතු සහ කහ මිශ්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසී දකූණු දිශාව බලා හිසට ඉඹුල් පත්ද පයට නුග පත්ද තබා ඉඹුල් පත් යුෂ මිශ්‍ර නානු සහ තෙල්ද ගා ස්නානය කිරීම සුභ බව අලුත් අවුරුදු නැකැත් සීට්ටුවේ සදහන් වේ.

උදාවූ අලුත්අවුරුද්දේ නීරෝගී බව වෙනුවෙන් ආශිර්වාද ලබාගැනීම හිසතෙල් ගෑමේ ප්‍රධාන අරමුණ වේ.

(Aruna)