Friday, February 06, 2026
Follow Us
ඊයේ රෑ අරගල බිමට අලුත් හයියක් ලැබෙයි

තවත් ජන නායකයෙක් අරගලයට එක්වෙයි


ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට ගෙදර යන ලෙස බල කරමින් ගාලු මුවදොර පැවැත්වෙන ජන අරගලයට ඊයේ (15) රාත්‍රියේ ආදි වාසීන් පිරිසක් ද සහභාගී විය.

අප්‍රේල් 9 වැන දා ආරම්භ වූ මෙම අරගලය අද(16) වන විට දින 8ක් තිස්සේ අඛණ්ඩව ගාලු මුවදොර පරිශ්‍රයේ ක්‍රියාත්මක ය.

කලාකරුවන්, නීතීඥයින්, සංඝරත්නය මෙන් ම අනෙකුත් ආගම්වල පූජ්‍ය පක්ෂය ඇතුළු විවිධ තරාතිරම්හි පුද්ගලයින් රාශියක් අද දින ද මෙම විරෝධතාවට එක්ව සිටියි.

(Aruna)