Friday, February 06, 2026
Follow Us
මාස්ටර් බ්ලාස්ටර් ගාලුමුවදොර පිටියට එයි

මහින්දගේ නියෝජ්‍ය ඇමැතියෙකුත් සටනට එක් වෙයි


ශ්‍රී ලංකා ටෙසට් ක්‍රිකට් කණ්ඩයමේ නායකයකු වූ ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරියද ඊයේ (15) රාත්‍රියේදී ගාලු මුවදොර විරෝධතා කරුවන් හා එක් විය.

එහිදී ජයසූරියට හිමි වූයේ උණුසුම් පිළිගැනීමකි. සනත් ජයසූරිය මහින්ද රාජපක්ෂ රජයේ නියෝජ්‍ය ඇමැතිවරයකු ලෙසද කටයුතු කළේය.

(Aruna)