Friday, February 06, 2026
Follow Us
ඩෙංගු යළිත් ව්‍යාප්තවීමේ අවධානමක

ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පිළිබදව සැලකිලිමත් වන්න


පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ යළි ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

ජාතික බෝවන රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පැවසුවේ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පිළිබඳව සැලකිලිමත් විය යුතු බවයි.

සියලුම දෙනා තමන් ජීවත්වන අවට පරිසරයේ කැළිකසල වැනි දේවල් ඉවත් කර පිරිසිදු කර ගන්නා ලෙසට සෞඛ්‍ය අංශ ඉල්ලා සිටියි.

(Aruna)