Friday, February 06, 2026
Follow Us
පසුගිය දින කිහිපයේ හදිසි අනතුරුවල වර්ධනයක්

පසුගිය දින කිහිපයේදී වාර්තාවූ හදිසි අනතුරුවල වර්ධනයක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා. කොළඹ ජාතික රෝහලේ පුහුණු හෙද නිලධාරිණී පුෂ්පා රම්‍යානිද සොයිසා පැවසුවේ උත්සව සමයේ සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට සියලු දෙනා අවධානයෙන් ක්‍රියාකළ යුතු බවයි.

හදිසි අනතුරුවලින් සියයට 85 ක් පමණ සිදුවන්නේ පුද්ගල හේතු සාධක මත බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

(Neth)