Friday, February 06, 2026
Follow Us
අද (10) විදුලිය කැපෙන්නේ මෙහෙමයි

විදුලි කප්පාදු සම්පූර්ණ කාලසටහන මෙතැනින්


අද (10) දිනයේදී සියලූම කලාපවලට පස්වරු 06.00 සිට රාත්‍රී 10.00 දක්වා පැයක කාලයක් විදුලිය කපා හැරීමට නියමිතයි.

CC1 කලාපයට පෙරවරු 06.00 සිට පෙරවරු 9.30 දක්වා පැය 03 යි විනාඩි 30 ක් විදුලි කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි.

අද දිනයේ සම්පූර්ණ විදුලි කප්පාදු කාලසටහන මෙතැනින්

E 10 04 2022 Power Interruption Schedule full 1

(Aruna)