Wednesday, July 09, 2025
Follow Us
අද විදුලිය කැපෙන හැටි

ඔබේ ප්‍රදේශයට විදුලිය විසන්දි වෙන්නේ මෙහෙමයි


අද(04) දිනයේ විදුලි කප්පාදුව පැය 5කට සීමා කරන ලෙස මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයට උපදෙස් ලබාදී ඇත.

ඒ අනුව එම පැය 5ක කාලය දහවල් කාලයේ දී පැය 3ක් – 4ක් ලෙසත් රාත්‍රී කාලයේ දී පැයක් – දෙකක් අතර රාත්‍රී 10.30ට පෙරත් සිදුකළ යුතු බව ද විදුලිබල මණ්ඩලයට දැනුම්දී තිබෙන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති, ජනක රත්නායක මහතා පවසයි.

1 1 1

(Aruna)