Wednesday, July 09, 2025
Follow Us
ගෑස් නෞකාවක් දිවයිනට

වැඩි මිලට ගෑස් අලෙවි කරන තැන් සොයා වැටලීම්


ගෑස් මෙට්‍රික් ටොන් 3,500ක් රැගත් නෞකාවක් ද අද(04) මෙරටට පැමිණීමට නියමිතව ඇතැයි ලිට්‍රෝ සමාගම පවසයි.

වැඩි මිලට ගෑස් අලෙවි කරන ස්ථාන සොයා වැටලීම් අඛණ්ඩව සිදු කරන බව එහි සභාපති තෙසාර ජයසිංහ මහතා පැවසුවේය.

(Aruna)