Thursday, April 09, 2026
Follow Us
සමාජ මාධ්‍ය ජාලා අවහිරවෙයි

සමාජ මාධ්‍ය ජාලා රැසකට හදිසියේ සිදුවූ දේ


යූටියුබ් සහ ෆේස්බුක් ඇතුලු සමාජ මාධ්‍ය ජාලා කිහිපයකට පිවිසීමේදී එහි පරිශීලකයන්ට අවහිරතා පවතින බවට තොරතුරු වාර්තා වනවා.

ෆේස්බුක්, යූටියුබ්, වට්සැප්, ට්විටර්, ඉන්ස්ටර්ග්‍රැම් මෙන්ම ෆේස්බුක් මැසෙන්ජ්ර් වෙත ප්‍රවිශ්ඨ වීමට හෝ ඒ ඔස්සේ පණිවුඩ යැවීමට පරිශීලකයන්ට හැකියාවක් නොමැති බවටයි වාර්තා වන්නේ.

(Aruna)