Wednesday, July 09, 2025
Follow Us
සිද්ධාලේප නිර්මාතෘ අභාවප්‍රාප්ත වෙයි

දිවිසැරිය නිමා කළ වෙදමහතා


සිද්ධාලේප සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය වික්ටර් හෙට්ටිගොඩ මහතා අද(02) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ මහතා මියයන විට 84 හැවිරිදි වියේ පසුවිය.

දීර්ඝ කාලයක සිට අසනීප තත්ත්වයෙන් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙලෙස අභාවප්‍රිආප්ත වී තිබේ.

ආචාර්ය වික්ටර් හෙට්ටිගොඩ මහතා 2005 වසරේ ජනාධිපතිවරණය සඳහා ද ඉදිරිපත් වුණි.

(Aruna)