Wednesday, October 23, 2024
Follow Us
පාන් මිල ඉහළ යයි

අද (06) මධ්‍යම රාත්‍රියේ සිට පාන් ගෙඩියක මිල ඉහළ දැමීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ අනුව පාන් ගෙඩියක් රුපියල් 02කින් එහි මිල ඉහළ යනු ඇති.

(Neth)