Tuesday, July 08, 2025
Follow Us
මාස්ක් මිලත් ඉහළ යයි

හෙට සිට මිල වැඩිවෙන තවත් දෙයක්


වෙළදපොළේ මුව ආවරණ මිල හෙට(21) සිට සියයට 30කින් ඉහළ දමන බව සමස්ත ලංකා මුව ආවරණ නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

මුව ආවරණ නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ලබාගැනීම සඳහා පවතින ගැටලු හේතුවෙන් මෙම තීරණයට එළඹුණු බව එහි සභාපති විදුර අල්ගම සදහන් කළේය.

(Aruna)