දේශීය කිරිපිටි මිලත් වැඩිවෙයි ඉහළ ගිය කිරිපිටි මිල මෙන්න දේශීය කිරිපිටි මිල ද රුපියල් 105 කින් ඉහළ දමා තිබේ. ඒ අනුව රුපියල් 520 ක්ව පැවති පැල්වත්ත කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 625 ක් දක්වා ඉහළ ගොස් තිබේ. (Aruna)