Sunday, February 22, 2026
Follow Us
ඉන්ධන පෝලිමක සිටි තවත් අයෙකු මියයයි

ඉන්ධන පෝලිමේ ඇඳවැටුණු දෙවන මරණ


කඩවත ඉන්ධන පෝලිමක අද (20) දින රැඳී සිටි පුද්ගලයෙක් ඇදවැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඇද වැටුණු පුද්ගලයා රාගම රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේ

එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 70ක පුද්ගලයෙකි.

ඔහු ඉන්ධන ලබා ගැනීමට පෝළිමේ සිටියදී ඇදවැටී මියගිය මෙරට දෙවන පුද්ගලයා වේ.

(Aruna)