Thursday, April 09, 2026
Follow Us
ලාෆ් ගෑස් මිල ඉහළට

ඉහළ ගිය ගෑස් මිල මෙන්න


ලාෆ් ගෑස් සමාගම ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල ගණන් ඉහළ දමා තිබේ.

ඒ අනුව,

කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල රු 4,199ක් වේ.

කිලෝග්‍රෑම් 5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,680ක් දක්වා මිල ඉහළ දමා තිබේ.

කිලෝග්‍රෑම් 2.5ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 672ක් ලෙස දැක්වේ.

(Aruna)