Wednesday, September 17, 2025
Follow Us
වාහන අමතර කොටස් මිල ඉහළට

වාහන අමතර කොටස් සහ ටයර් ව්‍යාපාරකරුවන් අමාරුවේ


ඩොලරයේ අගය ඉහළ යාමත් සමග වෙළඳපොළ තුළ ටයර් සහ වාහන අමතර කොටස් මිල ගණන් ද විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ.

ආනයනය සීමාකිරීම හේතුවෙන් ඇතැම් අමතර කොටස්වල හිඟයක් පවතින බවද අලෙවිකරුවන් පවසයි.

මේ හේතුවෙන් වාහන අමතර කොටස් සහ ටයර් ව්‍යාපාර පවත්වාගෙන යාම අපහසු වී ඇති බව එම වෙළෙඳසැල් හිමියන් මැසිවිලි නගයි.

(Aruna)