Thursday, March 26, 2026
Follow Us
කොළඹ සිට කංකසන්තුරේ දක්වා අද සිට නව දුම්රියක්

කොළඹ සිට කංකසන්තුරේ දක්වා අද (05) සිට නව දුම්රියක් ධාවනයට එක් කෙරෙනවා. එය නම් කර ඇත්තේ ශ්‍රී දේවි නමින්.

කොළඹ කොටුවෙන් පස්වරු 3.55 ට ගමන් ආරම්භ කරන ශ්‍රී දේවි නගරාන්තර දුම්රිය රාත්‍රී 10.16 ට කංකසන්තුරේ දුම්රිය ස්ථානයට ළගාවීමට නියමිතයි. එම දුම්රිය කංකසන්තුරේ දුම්රිය ස්ථානයට ළගා වන දිනට පසු දින අළුයම 3.45 ට නැවතත් කොළඹ කොටුව බලා ධාවනය කෙරෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

(Neth)