Thursday, April 09, 2026
Follow Us
ලාෆ් ගෑස් බෙදාහැරීමත් නවතී

ලාෆ් ගෑස් සමාගමෙන් දැනුම්දීමක්


ගෑස් සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් කිරීම අද (16) සිට අත්හිටුවා ඇති බව ලාෆ් ගෑස් සමාගම පවසයි.

මේ වන විට ගෑස් සමාගම සතුව ප්‍රමාණවත් ගෑස් තොග නොමැතිවීම මෙයට හේතුව බව ඔවුන් සඳහන් කරයි.

මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දී ඇති බරපතළ ඩොලර් හිඟය හේතුවෙන් ගෑස් මිල දී ගැනීමට අවශ්‍ය විදේශ ණය අණකර විවෘත කිරීමට නො හැකි වී තිබේ.

(Aruna)