Thursday, April 09, 2026
Follow Us
සෆාරි ජීප් රථ වල මිලත් වැඩිවෙයි

වැඩි වූ සෆාරි මිල ගණන් මෙන්න


ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව සෆාරි ජීප් රථ සඳහා වන මිල ගණන් ඉහළ දැමීමට යාල සෆාරි ජීප් රථ සංගම් එකමුතුව තීරණය කර තිබේ.

ඒ අනුව අද (16) දිනයේ සිට සෆාරි ජීප් රථ සඳහා වන මුදල රුපියල් 2,000/-කින් ඉහළ දැමූ බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක W.A වසන්ත මහතා පැවසුවේය.

(Aruna)