Thursday, April 09, 2026
Follow Us
ජනපතිගේ නිවස අසල පෙට්ටියක තිබී හමුවූ දේ

මිරිහාන පොලිසියට ඊයේ අලුයම ලැබුනු තොරතුර


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිවසට යාබදව පිහිටි ඇඹුල්දෙණිය මංසන්ධියේ පෙට්ටියක බහා තිබූ සෙල්ලම් පිස්තෝල දෙකක් මිරිහාන පොලිසිය විසින් ඊයේ (13වැනිදා) සොයාගෙන තිබේ.

ඊයේ (13 වැනිදා) අලුයම පොලිසියට ලද තොරතුරක් මත එය සොයාගෙන තිබේ.

පෙරේදා (12 වැනිදා) රාත්‍රියේ එම ස්ථානයේ නාට්‍යයක් රූපගත කර ඇති බවත් ඒ සඳහා ගෙනා සෙල්ලම් පිස්තෝල එම පිරිසට අමතක වී මෙම ස්ථානයේ දමා ගොස් ඇති බවත් පසුව අනාවරණය වී ඇත.

(Aruna)