Monday, July 07, 2025
Follow Us
ජංගම දුරකථන මිලත් ඉහළ ට

අලෙවිකරුවන්ගේ සංගමයේ සභාපති සමිත් කියන දේ


ඩොලරය ඉහළ යෑමත් සමග ජංගම දුරකථන හා ඊට අදාළ උපාංගවල මිල ගණන් ද 30%කින් පමණ ඉහළ නැංවීමට පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන සහ අලෙවිකරුවන්ගේ සංගමය ඒ බව පවසයි.

ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන සහ අලෙවිකරුවන්ගේ සංගමයේ සභාපති සමිත් සෙනරත් මහතා,

“ඩොලර් එක වැඩිවීමත් එක්ක ජංගම දුරකථන සහ උපාංගවල මිලත් අපිට 30%කින් වැඩිකරන්න සිද්ධ වෙලා තියෙනවා. එහෙම මිල වැඩි නොවුණොත් ඉදිරියේදී ජංගම දුරකථන සහ උපාංගවල හිඟයක් වෙළෙඳපොළ තුළ ඇතිවෙයි.”

(Aruna)