දෛනික කොවිඩ් ආසාදිතයින් අඩුවෙයි මෙරට හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයින් ගණන ඊයේ (05) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 639ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව, මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 649,632ක් දක්වා ඉහළ ගොස් තිබේ. (Aruna)