Thursday, April 09, 2026
Follow Us
වෙළදපොලේ යළිත් ගෘහස්ත ගෑස් හිගයක්

වෙළදපොලේ යළිත් ගෘහස්ත ගෑස් හිගයක් හටගෙන තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ මෙරටට ලගා වී ඇති ගෑස් අඩංගු නෞකා තුනක් ගොඩ බෑමට අවශ්‍ය නයවර ලිපි විවෘත කිරීමට අවශ්‍ය ඩොලර් මෙතෙක් නොලැබීමයි.

(Neth)