Thursday, January 01, 2026
Follow Us
කොළඹ 1 සිට 15 දක්වා අද විදුලිය නෑ

ලංකා විදුලිබල මණ්ඩලයෙන් නිවේදනයක්


කොළඹ 1 සිට 15 දක්වා ප්‍රදේශවල අද (24) සිට විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

එම මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමුනි මහතා පැවසුවේ විදුලිය කැපෙන කාලය සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි.

කොළඹ ප්‍රදේශයේ විදුලිය කප්පාදු කිරීම සඳහා මෙම තීරණය ගත් බව ඔහු වැඩිදුරටත් පැවසීය.

(Aruna)