Thursday, January 01, 2026
Follow Us
රජයේ වෛද්‍යවරුන් වැඩ වර්ජනයකට

රජයේ වෛද්‍යවරුන් හදිසියේ ගත් තීරණය


පෙබරවාරි 21 වනදා එක්දින සංකේත වැඩවර්ජනයක් පැවැත්වීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ජාතික වැටුප් ප්‍රතිපත්තිය උල්ලංගණය කිරීම සහ අමාත්‍ය මණ්ඩල පත්‍රිකා මගින් සමස්ත රාජ්‍ය සේවයම වර්ජන රැල්ලකට යොමු කරමින් රජය කටයුතු කිරීමට එරෙහිව මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණවීමට තීරණය කළ බව එහි විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පවසයි

(Aruna)