Monday, February 23, 2026
Follow Us
සෞඛ්‍ය වර්ජනය තාවකාලිකව නවතී

සුව සේවක වර්ජනයට වුණු දේ


සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වර්ජනය තාවකාලිකව අත්හිටුවා ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පැවසීය.

සිය වර්ජනය හෙට උදෑසන 8 සිට ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවා ඇත්තේ දින 14ක කාලයකට බව ඔහු පවසයි.

සෞඛ්‍ය සේවයේ වෘත්තීය සංගම් 18ක් දින 9ක් පුරා මෙම වර්ජනය සිදුකළහ.

(Aruna)