Friday, April 10, 2026
Follow Us
ශ්‍රී ලංකාව කඩුළු 6ට ලකුණු 121යි

ඔස්ට්‍රේලියානු පිතිකරුවන්ට පහසු ඉලක්කයක්


ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තෙවන පන්දුවාර විස්ස ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල නියමිත පන්දුවාර විස්ස තුළ කඩුළු 6ක් දැවී ලකුණු 121ක් ලබගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් නායක දසුන් ශානක නොදැවී ලකුණු 39ක් ලබාගත්තේය.
දිනේශ් චන්දිමාල් ලකුණු 25යි.

ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක ලකුණු 16යි.

පන්දු යැවීමේදී කේන් රිචඩ්ස්ටන් කඩුළු 3ක් දවා ගැනීමට සමත් විය.

(Aruna)