Thursday, January 01, 2026
Follow Us
වනිඳු හසරංග රෝගී වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ කොවිඩ් පොකුර ඉහළට


ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ.

ඒ අනුව ඔහුට ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තෙවැනි 20/20 තරගයට සහභාගීවීමේ අවස්ථාව අහිමිවෙයි.

මීට පෙර කොවිඩ් ආසාදනය වී සුවය ලැබූ කුසල් මෙන්ඩිස් අද තරගය සඳහා කණ්ඩායමට එක්වන අතර පළමු තරගයේ දී දස්කම් දැක්වූ බිනුර ප්‍රනාන්දු තවදුරටත් නිරෝධායනයට ලක්ව සිටියි.

(Aruna)