Monday, February 23, 2026
Follow Us
බිනුර ප්‍රනාන්දුටත් කොවිඩ්

කුසල් මෙන්ඩිස් තවමත් නිරෝධායනයේ


ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක බිනුර ප්‍රනාන්දුට කොවිඩ් වැළඳී ඇතැයි ඔහුට සිදුකල රැපිඩ් පරීක්ෂණයකදී අනාවරණය වී තිබේ.

ඔහු ඊයේ (12) දිනයේදී පී සී ආර් පරීක්ෂණයකටද ලක් කර ඇති අතර එහි වාර්තා අද (13) ලැබීමට නියමිතයි.

ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ද කොවිඩ් ආසාධනය වී මේ වනවිට නිරෝධායනයට ලක් කර සිටියි.

(Aruna)