Monday, February 23, 2026
Follow Us
දුම්රිය ස්ථානයක් තාවකාලිකව වසා දැමේ

දුම්රිය ස්ථානයේ සියලුම නිලධාරීන්ට කොවිඩ්


පුත්තලම මාර්ගයේ අලවතුපිටිය උප දුම්රිය ස්ථානය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.

දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගමනාගමන ඒ.ඩී.ජී. සෙනවිරත්න මහතා පැවසුවේ අදාළ දුම්රිය ස්ථානයේ සියලුම සේවකයන්ට කොවිඩ් ආසාදනයවීම හේතුවෙන් එම තීරණය ගත් බවයි.

ඒ අනුව එම උප දුම්රිය ස්ථානය ලබන 14 වන සදුදා නැවත විවෘත කිරීමට නියමිතව ඇත.

(Aruna)